Top > සම්මුනගරය තුළ ජීවිතය

හදිසි අවස්ථාවකදී හෝ පීඩාවට පත්වූ විට ආරක්‍ෂිත ස්ථාන හදිසි  ආපදා,වෛද්‍ය පහසුකම් ,රෝහල්
පාසැල, පහසුකම්

හදිසි අවස්ථාවකදී හෝ පීඩාවට පත්වූ විට

හදිසි අවස්ථාවකදී මෙමෙ දුරකථන අංකයට අමතන්න

 ජංගම දුරකතන හා පොදු දුරකතන වලින්ද ඇමතුම් ලබාගතහැක. කලබල නොවී ඉහල හඩකින් යුතුව ඇමතුම් ප්‍රකාශ කරන්න .

දුරකථන අංකය
119
ගිනි නිවන රථ /ඇම්බියුලන්ස් (හදිසි අසනීප ・තුවාල වීම්・ගිණිගැනීම්)

■ හදිසි අවස්ථාවකදී වාර්තා කලයුතු දේවල් ■

  1. මොකක් සිදුවූවාද? ගින්නක් ඇතිවුවාද එසේ නැත්නම් හදිසි අනතුරක්ද?
    ගින්නක් !
    Kaji desu.
    හදිසි අවස්ථාවක් !
    Kyukyu desu.
    හදිසි රෝග අවස්ථාවකදී
    Kyubyo desu.
    තුවාල වෙලා ඉන්නවා
    Kega wo shite imasu.
  2. හදිසි අනතුර ඇතිවු ස්ථානය කොහේද? (එහි ලිපිනය හා ළගම ඇති පහසුවෙන් හදුනාගතහැකි ස්ථානයක් පිළිබදව සදහන් කරන්න)
    හදිසි අනතුර ඇති වුණ ස්ථානය ................වේ
    Basho wa ... desu.
    ලිපිනය ...
    Jusho wa ... desu.
  3. තමන්ගේ නම
    මගේ නම .... වෙමි
    Watashi no namae wa ... desu.
  4. දුරකථන අංකය
    මගේ දුරකථන අංකය.........
    Denwa bangou wa ... desu.

දුරකථන අංකය
110
පොලිස්ථානය (මාර්ග අනතුරු ・හොරතුරු කරදර)

■ හදිසි අවස්ථාවකදී වාර්තා කලයුතු දේවල් ■

  1. මොනවගේ කරදරයකට මුහුණ පැවාද? (මාර්ග අනතුරහෝහොරතුරු කරදරයකට පත්වූ ආකාරය)
    මාර්ග අනතුරු
    Kotsu jiko desu.
    සොරකමක් !
    Dorobo desu.
    තුවාල වෙලා ඉන්නවා
    Kega wo shite imasu.
  2. හදිසි අනතුර ඇතිවු ස්ථානය කොහේද? (එහි ලිපිනය හා ළගම ඇති පහසුවෙන් හදුනාගතහැකි ස්ථානයක් පිළිබදව සදහන් කරන්න)
    හදිසි අනතුර ඇති වුණ ස්ථානය ................වේ
    Basho wa ... desu.
    ලිපිනය ...
    Jusho wa ... desu.
  3. තමන්ගේ නම
    මගේ නම .... වෙමි
    Watashi no namae wa ... desu.
  4. දුරකථන අංකය
    මගේ දුරකථන අංකය.........
    Denwa bangou wa ... desu.

ආරක්‍ෂිත ස්ථාන

 මහවැසි,සුළිසුලන් යනාදී ස්වභාවික විපත් ඇතිවූවිට ආරක්‍ෂිත ස්ථාන ලෙස ප්‍රාථමිකහා ද්විතික පාසැල් භාවිතා කරනු ලැබේ. පදිංචි නග‍රයේ අන්තර් ජාලයේ ආරක්‍ෂිත ස්ථාන පරික්ෂා කර,තමන් පදිංචි වී සිටින නග‍රයේ ආරක්‍ෂිත ස්ථානසොයා බලමු.තවද,
 පවුලේ සමාජිකයන් වෙන්ව සිටින අවස්ථා වලදී , හමුවන ස්ථානය,සහ දුරකථන ඇමතුම් ලබාදෙන ආකාරය ආදි කරුණු තීරණය කරගෙන සිටිමු.


හදිසි ආපදා,වෛද්‍ය පහසුකම් ,රෝහල්


පාසැල, පහසුකම්